Saturday, April 19, 2025
Home » මාතරින් පටන්ගත් එකම දුම්රිය රුහුණ කුමාරි මාතරින්ම ආරම්භ කරන්න

මාතරින් පටන්ගත් එකම දුම්රිය රුහුණ කුමාරි මාතරින්ම ආරම්භ කරන්න

by mahesh
January 12, 2024 1:00 am 0 comment

මාතරට තිබුණු එකම දුම්රිය වන රුහුණ කුමාරි මාතරින් ආරම්භ කරන්න කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ටික දෙනකුගේ අවශ්‍යතාව මත ගත්ත මේ තීරණය.


රුහුණ කුමාරිගේ ප්‍රශ්නය විසඳනවා
– ඇමැති බන්දුල ගුණවර්ධන

මේ පිළිබඳව මම දැනුවත් වන පළමු අවස්ථාව මෙයයි. හැම සතියෙම අපි සඳුදාට රැස් වෙනවා. ආයතන ප්‍රධානීන් මම මුණගැසෙනවා. ලබන සඳුදා වන විට අදාළ තොරතුරු ටික ලබා දෙන්න. මම රුහුණ කුමාරි ප්‍රශ්න නිවැරැදි කර දෙන්නම්.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT