Home » සෝමාලියාවේ ත්‍රස්ත කල්ලියක් එ.ජා. සංවිධානයේ හෙලිකොප්ටරයක් පැහැර ගනී

සෝමාලියාවේ ත්‍රස්ත කල්ලියක් එ.ජා. සංවිධානයේ හෙලිකොප්ටරයක් පැහැර ගනී

by mahesh
January 12, 2024 1:00 am 0 comment

සෝමාලියාවේ අල් සබාබ් ත්‍රස්ත සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් හෙලිකොප්ටරයක් පැහැර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම හෙලිකොප්ටරයේ සිටි නියමුවන් ඇතුළු මගීන් අටදෙනකු ද එම සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ බවත් වැඩිදුරටත් වාර්තා වේ. විදේශිකයන් සමඟ සෝමාලියානු ජාතිකයන් දෙදෙනකු හෙලිකොප්ටරයේ සිටි බව සෝමාලියාවේ හමුදා ප්‍රකාශක සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT