Thursday, April 24, 2025
Home » කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට

කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට

by yasara
January 8, 2024 2:50 pm 0 comment

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය

ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර මේ වන විට පන්දු වාර 03 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 08 ක් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමට හැකි වී තිබෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT