Home » උ/පෙළ විභාගයේ කිසි ගැටලුවක් නෑ 

උ/පෙළ විභාගයේ කිසි ගැටලුවක් නෑ 

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර

by mahesh
January 5, 2024 1:00 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

උසස් පෙළ විභාගයේ කිසිදු ගැටලුවක් මෙතෙක් වාර්තා නොවූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ‘දිනමිණට’ ඊයේ (04) පැවසුවේය. මේ මස 31 වැනිදා දක්වා ඉරිදා දිනයන් හැර සෙසු දිනයන්හිදී විභාගය පැවැත්වෙන බවත් පවතින කාලගුණ තත්ත්වය නිසා ආපදාවන් ඇති වී තිබෙන ප්‍රදේශවල අපේක්ෂකයන්ට ද ගැටලුවක් නැතිව විභාගය ලිවීමට අවස්ථාව සලසා දී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT