Wednesday, April 23, 2025
Home » සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

by chanaka
January 4, 2024 11:57 am 0 comment

සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රීලංකාවට පැමිණ තිබේ.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 3 කට සහ 20-20 තරග 3 කට සහභාගී වීමට නියමිතය.

එම තරඟ එළඹෙන ජනවාරි 06, 08, 11 යන දිනවල පැවැත්වෙන අතර සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT