Home » මහවැලි ගඟ පිටාර ගලයි

මහවැලි ගඟ පිටාර ගලයි

by Gayan Abeykoon
January 4, 2024 8:51 pm 0 comment

මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ත්‍රිකුණාමලය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයන්හී කින්නියා මයිලපංචවේලි, ලංකාපටුන සහ සුංගාවිල යන ප්‍රදේශයන් ජලයෙන් යටවී ඇත.

මේ හේතුවෙන් එම ප්‍රදේශයන්හී ජනතාවගේ දෛනික අවශ්‍යතාවයන් සිදුකර ගැනීම සඳහා අද (04) කුඩා යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය, විශේෂ යාත්‍රා බලඝණය හා මැරීන් බලඝණයට ඇතුළු නාවික හමුදා සහන කණ්ඩායම් 08 ක් මඟින් සිදුකෙරිණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT