Monday, April 21, 2025
Home » දෘෂ්ටි මායාවක් සහිත මාර්ගයේ ඇත්ත හෙළිවෙයි

දෘෂ්ටි මායාවක් සහිත මාර්ගයේ ඇත්ත හෙළිවෙයි

by yasara
January 2, 2024 1:43 pm 0 comment

ශ්‍රී ලංකාවේ පළමුවරට දෘෂ්ටි මායාවක් සහිත මාර්ග කොටසක් සොයාගැනීමට සමත්ව තිබේ.

නාඋල-ඇළහැර ප්‍රධාන මාර්ගයේ මොරගහකන්ද ජලාශයට ආසන්න ප්‍රදේශයකින් මෙම මාර්ග කොටස හමු වී තිබෙයි

ඊාය් උදෑසන,  හිටපු යුද හමුදා කර්නල්වරයෙකු වන රත්නප්‍රිය බන්දු මහතා මේ පිළිබඳව අතුල සේනාරත්න මහාචාර්යවරයාට වීඩියෝ මගින් දැනුම්දීමත් සමග එම ස්ථාන පරික්ෂාවට පැමිණි මහාචාර්යවරයා පැවසුවේ මෙවැනි ස්ථානයක් ශ්‍රී ලංකාවේ හමුවූ ප්‍රථම අවස්ථාව බවත් තවත් රටවල් කිහිපයක මෙවැනි ස්ථාන දැනට හඳුනාගෙන ඇති බවත් ය.

එහිදී මහාචාර්යවරයා පැහැදිළි කළේ, මෙම ස්ථානය බැලූ බැල්මට දර්ශනය වන්නේ කන්දක් වශයෙන් වුවද සත්‍ය වශයෙන්ම එම ස්ථානයේ පවතින්නේ පල්ලමක් බවය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT