298
මඩකළපුව – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු යළි අත්හිටුවා තිබෙයි
මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි
මෙම මාර්ගයේ ගල්වැල්ල ප්‍රදේශයෙන් ලොරි රථ සහ බස් රථවලට ගමන් කිරීමට අවස්ථාව ලබා දී තිබුණ ද අද (02) උදෑසන මහවැලි ගගේ ජල මට්ටම ඉහළ යාම නිසා මෙලෙස යළි ගමනාගමන කටයුතු අත්හිටුවා ඇත
ඒ අනුව මනම්පිටිය දක්වා මගී ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය ගමන්වාර කිහිපයක් අමතරව යොදවා ඇති බව සඳහන් වෙයි.