Home » හිටපු ජනපති මෛත්‍රී සතුටින්

හිටපු ජනපති මෛත්‍රී සතුටින්

by chanaka
December 31, 2023 10:09 am 0 comment

මේ දිනවල ලැබුණු වර්ෂාපතනයත් සමඟ මහා ජලාශ ඉතිරී යමින් තිබේ. ඒ අතර මොරගහකන්ද කුලසිංහ ජලාශය සහ කළුගඟ ජලාශය ද පවතී.

මෙම ජලාශ ද්විත්වය ගොඩනැඟීම වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ මැදිහත්වීමක් කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ “දහසක් අභියෝග මැද ලංකා ඉතිහාසයේ විශ්මිත වාරි නිපැයුම් ද්විත්වය මොරගහකන්ද කුලසිංහ ජලාශය සහ කළුගඟ ජලාශය අහිසංක ‌ගොවි ජනතාව වෙනුවෙන් දායාද කිරීමට ලැබීම පිළිබඳව මා හට ඇත්තේ නිරහංකාර ආඩම්බරයකි.” යනුවෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT