Home » නවසීලන්තය නව වසර උත්සවශ්‍රීයෙන් පිළි ගනියි

නවසීලන්තය නව වසර උත්සවශ්‍රීයෙන් පිළි ගනියි

by yasara
December 31, 2023 8:03 pm 0 comment

ලොව පළමුවරට 2024 නව වසර කිරිබාති රාජ්‍යයට උදාවිය.

ලොව මුල්වරට නව වසර උදාව සිදුවන්නේ ලොව නැගෙනහිරින්ම පිහිටි ස්වාධීන රාජ්‍ය වන කිරිබාති දූපත් සමූහයටයි.

කෙසේ වෙතත් ලෝකයේම වැඩි ආකර්ෂණයක් හිමිවන පළමුවරට අලංකාරවත් නව වසර උදාවේ සැමරුමක් සිදුවන්නේ නවසීලන්තයේදීය.

එම සුවිශේෂී මල්වෙඩි සංදර්ශනය පැවැත්වුණේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් හිදීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT