Home » අන්තර්ජාලය ඔස්සේ සිදු කරන මුදල් වංචා ගැන අනාවරණයක්

අන්තර්ජාලය ඔස්සේ සිදු කරන මුදල් වංචා ගැන අනාවරණයක්

by chanaka
December 30, 2023 9:21 pm 0 comment

මේ වසරේ ගතවූ කාලය තුළ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 150 ඉක්මවූ සංඛ්‍යාවක් ලැබී ඇති බව පරිගණක අපරාධ කොට්ඨාසය පවසයි.

එහි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මිය පෙන්වා දෙන්නේ අනන්‍යතාව හෙළි නොකරන විවිධ පුද්ගලයින් විසින් සිදුකරන වංචනික ක්‍රියාවන්ට හසුවී සිය මුදල් හා දේපොළ අහිමි කරගත් සිදුවීම් රැසක් ඒ අතර වන බවයි.

පොලිස් පරිගණක අපරාධ විමර්ෂන කොට්ඨාසයට කාන්තාවන් සහ තරුණ කොටස් සම්බන්ධයෙන් පැමිණිලි මේවන විට දිනකට දෙකක් තුනක් වැනි සංඛ්‍යාවක් ලැබෙමින් පවතින බවද දර්ශිකා කුමාරි මහත්මිය කියා සිටියාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT