Home » 2024 වස­රට දේවා­ශීර්වාද පින්ක­මක් සඳුදා කුලි­යා­පි­ටිය ඇඹව ශ්‍රී සුද­ර්ශ­නා­රා­ම­යේදී

2024 වස­රට දේවා­ශීර්වාද පින්ක­මක් සඳුදා කුලි­යා­පි­ටිය ඇඹව ශ්‍රී සුද­ර්ශ­නා­රා­ම­යේදී

by Gayan Abeykoon
December 30, 2023 1:00 am 0 comment

2024 වසර රටටත්, ජනතාවටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේ ආගමික සහ දේවාශිර්වාද පින්කමක් ජනවාරි 01 වැනිදා කුලියාපිටිය ඇඹව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්ය ඇඹව ශ්‍රී සුදර්ශනාරාමය සහ කනුකැටිගෙදර විහාරස්ථාන ද්වාරාධිපති ඉරුදෙණියායේ සිරිරතන නාහිමි විසින් එදින පෙරවරු 9.00ට ආගමික වතාවත් පවත්වන අතර පෙරවරු 9.30ට ඇඹව කබලෑව සිද්ධ සූනියම් ගම්බාර දේවාලයේදී දේව ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම කරන බව සමඟි ජන බලවේගයේ කුලියාපිටිය ප්‍රධාන සංවිධායක හිටපු ඇමැති පියසෝම උපාලි මහතා ප්‍රකාශ කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT