Home » ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණය ඉහළ නැංවීමට කුකුළු පැටවුන් බෙදා දෙයි

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණය ඉහළ නැංවීමට කුකුළු පැටවුන් බෙදා දෙයි

by yasara
December 28, 2023 12:05 pm 0 comment

උතුරු මැද පළාත් කෘෂිකර්ම සත්ත්ව නිෂ්පාදන සත්ත්ව සෞඛ්‍ය හා ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ මෙහෙය වීමෙන් සත්ව නිෂ්පාදන හා සත්‍ත්ව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් උතුරු මැද පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීමේ අරමුණින්  නිදලි කුකුල් පැටවුන් බෙදාදීම වැඩසටහනක් ඊයේ (27) සවස පැවැත්විණි

එම පළාත්  ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා විසින් අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේදී මෙම බෙදා දීම සිදු කර තිබෙයි

උතුරුමැද පළාත් කෘෂිකර්ම සත්ත්ව නිෂ්පාදන හා සත්ත්ව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විජය වනසිංහ එම දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ වෛද්‍ය අමරසිංහ සහ පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ රුවන් විජේසිංහ යන මහත්වරුන්  ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා උතුරුමැද පළාතේ  ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් මෙම අවස්ථාවට  සහභාගී වූහ.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT