කලින් පුවත
කලින් පුවත
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති ලෙස විනිසුරු ඩබ්. එම්. එන්. පී. ඉද්දවල මහතා ද, සෙසු සාමාජිකයන් ලෙස චේතිය ගුණසේකර සහ බර්නාඩ් රාජපක්ෂ යන මහත්වරුන් පත් කර තිබෙයි.
2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇත.
Sri Lanka’s most Trusted and Innovative media services provider