Home » ඉන්දීය ජනප්‍රිය නළු විජයකාන්ත් කොරෝනා වැළඳී මිය යයි

ඉන්දීය ජනප්‍රිය නළු විජයකාන්ත් කොරෝනා වැළඳී මිය යයි

by yasara
December 28, 2023 10:11 am 0 comment

ඉන්දීය ජනප්‍රිය නළුවෙකු මෙන්ම DMDK පක්ෂයේ  ප්‍රධානී විජයකාන්ත් (Vijayakanth) අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

මිය යන විට ඔහු 71 වැනි වියේ පසුවිය.

විදෙස් මාධ්‍ය සඳහන් කරන පරිදි  ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිට තිබෙයි

ඒ අනුව ඔහු දැඩි හුස්ම ගැනීමේ අපහසුතාවන්ගෙන් පෙළුණු බවත් වාර්තා වෙයි

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT