Home » ජංගම දුරකථන මිළදී ගැනීමේ දී අනිවාර්යෙන් කළ යුතු දෙයක් ගැන නිවේදනයක්

ජංගම දුරකථන මිළදී ගැනීමේ දී අනිවාර්යෙන් කළ යුතු දෙයක් ගැන නිවේදනයක්

by yasara
December 27, 2023 3:32 pm 0 comment

ජංගම දුරකථනයක් මිලදීගැනීමේදී අදාළ දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක්ද යන්න තහවුරු කරගත යුතු බව එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

ඒ සඳහා IMEI ලෙස ටයිප් කර හිස්තැනක් තබා අංක 15කින් යුතු IMEI අංකය ටයිප් කර 1909ට ඕනෑම ජංගම දුරකථන ජාලයක් ඔස්සේ කෙටි පණිවුඩයක් යොමුකිරීම හරහා එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරගත හැක.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT