513
පාදුක්ක තුන්තාන ප්‍රදේශයේ පිහිටි වෙන්දේසි ඉඩමක අද (25) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පාතාල සාමාජිකයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පාතාල කල්ලි සාමාජීකයන් වන මන්න රොෂාන් සහ ඔහුගේ ගෝලයෙක් බවට වැඩිදුරටත් වාර්තා වෙයි
පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක දී අදාළ පුද්ගලයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය සැක පළ කරයි.