Home » උඩරට දුම්රිය ධාවනයේ නවතම තත්ත්වය නිවේදනය කෙරේ

උඩරට දුම්රිය ධාවනයේ නවතම තත්ත්වය නිවේදනය කෙරේ

by yasara
December 21, 2023 3:44 pm 0 comment

පීලි පැනීමට ලක් වූ ටිකිරි මැණිකේ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු නාවලපිටිය දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් විසින් මේ වන විට ආරම්භ කර තිබෙන බව වාර්තා වෙයි

පීලි පැනිමට ලක් වූ දුම්රිය මැදිරි පීලිගත කරන තෙක් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය කරන දුම්රියන් හැටන් දුම්රිය ස්ථානය දක්වාත් , බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරන දුම්රියන් කොටගල දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය කරන බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි

නානුඔය සිට කොළඹ දක්වා ධාවනය වු ටිකිරි මැණිකේ මගී ප්‍රවාහන දුම්රිය හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි සිංගිමලේ දුම්රිය උමං මාර්ගය අසල 109¼ සැතපුම් කණුව අසලදි පීලි පැනීමට ලක් වී තිබෙයි

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT