Home » අස්වැසුම දෙසැම්බර් වාරිකය බැංකු වෙත

අස්වැසුම දෙසැම්බර් වාරිකය බැංකු වෙත

by yasara
December 21, 2023 3:37 pm 0 comment

aswasuma newws

පවුල් 1’410’064 ක් සඳහා දෙසැම්බර් මාසයට අදාල රු.මි. 8’793 ක “අස්වැසුම” ගෙවීම් බැංකු වෙත ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඉහත පවුල් සංබ්‍යාවට අදාළ ජුලි සිට දෙසැම්බර් දක්වා ගෙවීමි රු.මි. 51’967 ක මුදලක් රජය ගෙවා ඇති බවයි ඒ මහතා සඳහන් කලේය.

අන්ත දිළිඳු පවුල් 303’199, දිළිදු පවුල් 606’496, අවදානමට ලක් වු පවුල් 290’624 හා සංක්‍රාන්තික පවුල් 209’745 ක් සදහා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සිදුකර ඇති බවද ඒ මහතා සඳහන් කර තිබෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT