Home » ජෙරම්ගේ ඇප ඉල්ලීමට දින නියම වෙයි

ජෙරම්ගේ ඇප ඉල්ලීමට දින නියම වෙයි

by yasara
December 20, 2023 12:02 pm 0 comment

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබෙන ඇප පෙත්සම ජනවාරි මස 04 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

ඒ මෙම නඩුව අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කර තිබෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT