Home » මහනුවර මහමායාවේ ‘සංහිඳ -23’ත්‍රෛභාෂා මාධ්‍ය දින තරගාවලියට සිසුන් 1500ක් සහභාගි වෙලා

මහනුවර මහමායාවේ ‘සංහිඳ -23’ත්‍රෛභාෂා මාධ්‍ය දින තරගාවලියට සිසුන් 1500ක් සහභාගි වෙලා

by sachintha
December 19, 2023 1:13 am 0 comment

මහනුවර මහමායා විදුහලේ මාධ්‍ය ඒකකය විසින් 23 වරටත් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා අන්තර් පාඨශාලීය ත්‍රෛභාෂා මාධ්‍ය දින තරගාවලිය පසුගිය ඉරිදා (17) දින දවස පුරා පැවත්විණ. මෙම තරගාවලිය සඳහා කොළඹ ආනන්ද, නාලන්ද, ඩී. එස්. සේනානායක, අම්බලන්ගොඩ ධර්මාශෝක, පොලොන්නරුව රාජකීය, හඟුරන්කෙත පොරමඬුල්ල, ගාල්ල මහින්ද, කුරුණෑගල මලියදේව, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය ඇතුළු දිවයිනේ විදුහල් 80ක් නියෝජනය කරමින් 1500කට අධික සිසුන් පිරිසක් සහභාගි වූ බව විද්‍යාලයීය මාධ්‍ය ඒකකය පැවසීය.
කටුගස්තොට සමූහ – එස්. ජී. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT