249
පසුගිය දිනවල ඇතිවූ අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි ලෙස අපවිත්‍ර වී තිබූ පාණදුර වෙරළ තීරය පිරිසිදු කිරීම පෙරේදා (17) පාණදුර පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් සහ පෞද්ගලික සමාගමක් එක්ව සිදුකරන ලදි.
මෙහිදී පාණදුර මෝදර ධීවර වරායේ ගල්බැම්ම ආසන්නයේ සිට පාණදුර උයන්කැලේ ප්‍රදේශය දක්වා වෙරළ පිරිසිදු කිරීම සිදුකරන ලදි.
පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක