කලින් පුවත
කලින් පුවත
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
හපුතලේ සහ දියතලාව අතරදී මාර්ගයට පස් කඳු කඩාවැටීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇත.
මේ වන විටත් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදුවන බව වාර්තා වෙයි
Sri Lanka’s most Trusted and Innovative media services provider