Home » සනත්ට ක්‍රිකට් ලොකු පුටුවක්

සනත්ට ක්‍රිකට් ලොකු පුටුවක්

by chanaka
December 14, 2023 1:09 pm 0 comment

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත්කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය යටතට ගැනෙන සියලුම කණ්ඩායම් සනත් ජයසූරිය මහතා විසින් අධීක්ෂණය කිරීම සිදුකරනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT