375
කොළඹ 07 ගෙග්‍රරි පාරේ විශාල මාර ගහ අද පෙරවරු දහයට පමණ කඩා වැටී විදුලි රැහැන් පද්ධතියකට විශාල හානි සිදුවී තිබෙයි
මෙම අනතුරින් නිවසකටද සුළු හානි සිදුවී ඇත
රථවාහන සහ පාසල් දරුවන් ගැවසෙන වෙලාවක නොවුණ හෙයින් විශාල අනතුරක් වැළැකුණු බව ප්‍රදේශවාසීන් පවසයි
මේ වන විට එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති අතර රථවාහන ගමනාගමනයටද බාධා වී තිබෙයි