Saturday, April 19, 2025
Home » කොළඹ හත ග්‍රෙගරි පාරේ විශාල මාර ගහක් කඩා වැටෙයි – ගමනාගමනයට බාධා

කොළඹ හත ග්‍රෙගරි පාරේ විශාල මාර ගහක් කඩා වැටෙයි – ගමනාගමනයට බාධා

by yasara
December 14, 2023 10:53 am 0 comment

කොළඹ 07 ගෙග්‍රරි පාරේ  විශාල මාර ගහ අද පෙරවරු දහයට පමණ කඩා වැටී විදුලි රැහැන් පද්ධතියකට විශාල හානි සිදුවී තිබෙයි

 මෙම අනතුරින් නිවසකටද සුළු හානි සිදුවී ඇත

 රථවාහන සහ පාසල් දරුවන්  ගැවසෙන වෙලාවක නොවුණ හෙයින් විශාල අනතුරක් වැළැකුණු බව ප්‍රදේශවාසීන් පවසයි

 මේ වන විට එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති අතර රථවාහන ගමනාගමනයටද බාධා වී තිබෙයි

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT