උණුසුම් පුවත්දේශීය පුවත් අක්ෂි රෝහලේ වෛද්‍ය වැඩ වර්ජනය අවසන් by chanaka December 14, 2023 December 14, 2023 10:54 am 0 comment 298 අද (14) උදෑසන 08ට ආරම්භ වීමට නියමිත බවට නිවේදනය කර තිබූ කොළඹ අක්ෂි රෝහලේ සංකේත වැඩවර්ජනය නතර කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනය කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරු ව සංකේත වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළ බවයි. කලින් පුවත කොළඹ හත ග්‍රෙගරි පාරේ විශාල මාර ගහක් කඩා වැටෙයි – ගමනාගමනයට බාධා මීලඟ පුවත සියලු කිරිගව ගොවිපොළවල් ලියාපදිංචි කිරීමට මාසයක් You may also like කොළඹ ඇතුළු සභා 18ක තැපැල් ඡන්දය කල් යයි April 17, 2025 සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ආණ්ඩුකාරවරු දැනුම්වත් කෙරෙති April 17, 2025 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළ කමිටුවේ සභාපති ධුරයට ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න April 17, 2025 අවුරුදු සමයේ අධිවේගි ආදායම කෝටි 27 පනී April 17, 2025 නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ගෙනා වියළි කහ කිලෝග්‍රෑම් 145ක සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා... April 17, 2025 බිරියට-දියණියට පොරවකින් කෙටූ පියා ගෙල වැලලාගෙන මරු දකී April 17, 2025 මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩගේ අවසන් කටයුතු අද April 17, 2025 හෙරොයින් සහ අයිස් සමඟ කුඩාවැල්ලේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරන්න නියෝග April 17, 2025 පානම මෝය කටේ ගිලුණු දෙදෙනාගෙන් එක් අයකුගේ සිරුරක් හමුවෙයි April 17, 2025 මහනුවර පාසල් 50කට නිවාඩු April 17, 2025 සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම් / ඉවසීමෙන් සිරි දළදා වන්දනාවට එක්වෙන්න April 17, 2025 සිරි දළදා වන්දනාව හෙට ඇරඹේ April 17, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.