Home » අක්ෂි රෝහලේ වෛද්‍ය වැඩ වර්ජනය අවසන්

අක්ෂි රෝහලේ වෛද්‍ය වැඩ වර්ජනය අවසන්

by chanaka
December 14, 2023 10:54 am 0 comment

අද (14) උදෑසන 08ට ආරම්භ වීමට නියමිත බවට නිවේදනය කර තිබූ කොළඹ අක්ෂි රෝහලේ සංකේත වැඩවර්ජනය නතර කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනය කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරු ව සංකේත වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළ බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT