Home » ගාල්ලට පැය 16ක ජල කප්පාදුවක්

ගාල්ලට පැය 16ක ජල කප්පාදුවක්

by yasara
December 14, 2023 8:55 am 0 comment

water Cut

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේ පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි

ගාල්ල හපුගල ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇත.

ඒ අනුව බෝපේ, පෝද්දල, හපුගල, හබරාදූව, බූස්ස, අක්මීමන හා රත්ගම ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය පවසයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT