Home » බන්ධ­නා­ගාර නව මාධ්‍ය ප්‍රකා­ශක බන්ධ­නා­ගාර කොම­සා­රිස් ගාමිණී දිසා­නා­යක

බන්ධ­නා­ගාර නව මාධ්‍ය ප්‍රකා­ශක බන්ධ­නා­ගාර කොම­සා­රිස් ගාමිණී දිසා­නා­යක

by Gayan Abeykoon
December 9, 2023 1:09 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් ගාමිණී දිසානායක මහතා පත්ව සිටී.

මේ වන විට බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ධුරය හොබවන දිසානායක මහතා 2013 වසරේදී බන්ධනාගාර සහකාර කොමසාරිස්වරයකු ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට එක්වූ අතර අනුරාධපුර, වීරවිල, මාතර, මහර, බන්ධනාගරවල සහ බන්ධනාගාර මූලස්ථාන (බුද්ධි අංශ හා ආරක්ෂණ අංශවල) සහකාර කොමසාරිස් ධුරය දරන ලදි.

ඉන් අනතුරුව බදුල්ල, අඟුණකොළපැලැස්ස වැලිකඩ සහ මැගසින් බන්ධනාගාවල අධිකාරිවරයා ලෙස කටයුතු කළ දිසානායක මහතා බන්ධනාගාර මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරිවරයා ලෙසද කටයුතු කළේය. ඒ මහතා හඟුරන්කෙත දියතිලක මධ්‍ය මහාවිද්‍යාලයේ ආදි සිසුවෙකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT