Home » ලෝක සාම සම්මේලනයේ නියෝජිතයෝ අගමැති හමුවෙති

ලෝක සාම සම්මේලනයේ නියෝජිතයෝ අගමැති හමුවෙති

by yasara
December 7, 2023 12:40 pm 0 comment

ලෝක සාම සම්මේලනයේ  (Universal Peace Federation) නියෝජිතයෝ පිරිසක්, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (06) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූහ.

 

මිට ලෝක සාම සම්මේලනයේ(ආසියා පැසිෆික්) සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන අංගජන් රාමනාදන්, දුෂ්‍යන්ත මිත්‍රපාල යන මහත්තුරු මෙන්ම, ලෝක සාම සමුළුවේ අන්තර්ජාතික සභාපති දකුණු කොරියාවේ ආචාර්ය Charles S Yang, අන්තර්ජාතික පාර්ලිමේන්තු සභිකයන්ගේ සාම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපීය සභාපති නේපාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Ek Nath Dhakal, අන්තර්ජාතික පාර්ලිමේන්තු සභිකයන්ගේ සාම සංවිධානයේ සම සභාපති ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ හිටපු සාමාජික Dan Burton, ලෝක සාම සමුළුවේ ශ්‍රී ලංකා මහ ලේකම් වෛද්‍ය චූලා සේනාරත්න  මහත්වරුද එක්වූහ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT