404
ශ්‍රී ලංකාවේ රූපවාහිනී ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා කඩිනමින් ආධාර ලබා දීමට ජපානය එකඟ වේ.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා ජපානයේ නිරත වූ චාරිකාවක් අතර තුර එරට ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍යවරයා හමුව ඇති අතර එහිදී ශ්‍රී ලංකාවේ රූපවාහිනී ඩිජිටල්කරණය හෙවත් ශ්‍රී ලංකාවේ Digital Terrestrial Television Broadcasting (DTTB) ව්‍යාපෘතියට අදාළ කරුණු සාකච්ඡා කර තිබේ.
මෙහිදි ඒ සඳහා වන ජපන් ආධාර කඩිනමින් ලබා දීමට උප ඇමතිවරයා එකඟතාව පළ කර තිබේ.