Home » බුවනෙකබා විදුහලේ ශිෂ්‍යත්ව හපන්නු

බුවනෙකබා විදුහලේ ශිෂ්‍යත්ව හපන්නු

by mahesh
December 1, 2023 1:00 am 0 comment

නෙත්මි පූජනී රත්නායක

බප/ජය/ බුවනෙකබා මහා විද්‍යාලයයේ 2023 ශිෂ්‍යත්ව පරීක්ෂණයෙන් සමත් වූ සිසු සිසුවියන් සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ මෙලෙසිනි: පසු පෙළ (වමේ සිට) එල්.ඩී. නෙතිනි සතිස්නා (156), ඩබ්.ඒ. සෙනුරි ආදිත්‍යා (159), ජී.ජී. සවණි සංයුමා (178), ජී.කේ. සනිතු තස්නක (166), ජී.ජී. මෙතුලි ඉත්වරා (167), එස්.එම්. ගගන හසරැල් (162), එස්.ඒ. තමාදි ලෙහන්සා (178), පී. අනුදි දිලාරා (159) මුල් පෙළ (වමේ සිට) එච්. මුණසිංහ මහතා (පන්ති භාර), ජී. ජී. සුදත් සංජීව මහතා (විදුහල්පති), ආර්.ඒ. දීපානී රණසිංහ මිය (සහකාර විදුහල්පතිනිය), ආර්.ඩබ්. ශ්‍රියාලතා මිය (පන්ති භාර).‍ බුවනෙකබා විදුහලෙන් විභාගයට ඉදිපත් වූ සිසුන් ගණන 59ක් වන අතර, ඉන් ලකුණු 100ට වඩා ගත් සිසුන් ගණන 33කි. එමෙන්ම ලකුණු 70ට වැඩි සිසුන්ගේ ප්‍රතිශතය 88%කි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT