553
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කතානායන මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව තහවුරු කළේ ය.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජනාධිපතිවරයා විසින් මාස 3 ක කාලයක් සඳහා පත් කරන ලදි. ඒ, ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුවය.
මෙම පත්කිරිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර තිබු අතර එම පත්කිරීම අද රැස්වූ එම සභාව අනුමත කළේ ය.