302
මිනුවන්ගොඩ, ඕපාත අංක 208/ බී ලිපිනයේ පදිංචි සමාජ ක්‍රියාකාරිකයකු වූ ඒ.ඒ. එරත්නා කිත්සිරි අත්තනපොල මහතා සාමවිනිසුරුවරයකු ලෙස පත් කර තිබේ.
ව්‍යාපාරිකයෙකු වූ ඒ මහතා මිනුවන්ගොඩ ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනයේ ලේකම්වරයකු ලෙසත් ඕපාත දිණිදු යෞවන සමාජයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කර තිබේ.
එමෙන්ම මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඒ මහතා එම විදුහලේ දීප්තිමත් ශිෂ්‍යෙයකු වුවේය.
වර්තමානයේ ඒ මහතා ඕපාත සමගි අවමංගල්‍යාධාර සමිතියේ සභාපති ධූරය දරයි.