Wednesday, April 23, 2025
Home » ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සුබ පණිවිඩයක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සුබ පණිවිඩයක්

by yasara
November 29, 2023 11:46 am 0 comment

රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපීය රටවලට ණය සහන සහ ආපසු ගෙවීමේ කාල සීමා දීර්ඝ කිරීමේ  සූදානමක සිටින බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි

ජපානය, ප්‍රංශය, ඉන්දියාව ඇතුළත් ණය සාමූහිකයක් විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි

ණයහිමි රටවල් කණ්ඩායම සමග මෙම එකඟතාවය ට එළඹී ඇත්තේ චීනයේ එක්සිම් බැංකුව සමග ඩොලර් බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිවී මාසයකට පමණ පසුවය.

ඒ අනුව දෙවන IMF වාරිකය ඩොලර් මිලියන 330 ක වාරිකය ලබා ගැනීමට හැකි වෙතැයි විශ්වාස කෙරේ

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT