567
දිවයින පුරා වැසි සහිත කාලගුණික තත්ත්වය වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියි
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වායුගෝලීය කැළඹීමක් හේතුවෙන් මෙම තත්ත්වයේ ඇති වී තිබෙයි.
දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි