Home » කිලෝ මීටර් 3089ක් පාගමනේ

කිලෝ මීටර් 3089ක් පාගමනේ

by mahesh
November 24, 2023 1:00 am 0 comment

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

දින 65ක් තුළදී ජාතික ධජය රැගෙන කිලෝමීටර් 3089ක දුරක් පා ගමනින් ගොස් ලෝක වාර්තාවක් තැබීමට උත්සාහ කරන එස්. බාලකුමාර මහතා (23) 58 වන දිනයේ වාද්දුව නගරය පසු කරන ලදි.

පසුගිය සැප්තැම්බර් 25දා අකුරැස්ස නගරයෙන් පාගමන ආරම්භ කර දිස්ත්‍රික් 25ක් ආවරණය කරමින් ඉදිරි දින කිහිපයෙදී අකුරැස්ස නගරයට ළඟා වීමට ඔහු අපේක්ෂාවෙන් සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT