දේශපාලන මහජන ආරක්ෂාව සඳහා ජනපති ආඥාවක් කථානායක by gayan November 23, 2023 November 23, 2023 12:56 pm 0 comment 717 මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය. හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ විධිවිධාන අනුව මෙම ආඥාව නිකුත් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය. කලින් පුවත IMF හා ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ගැන ජනපති ඉන්දීය නාලිකාවක් සමඟ සාකච්ඡාවක මීලඟ පුවත ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනයට UN සහාය තවදුරටත් You may also like කොළඹ තැපැල් ඡන්දය ගැන ප්‍රකාශයක් April 15, 2025 ඡන්ද පත්‍රිකා කෝටියක් මුද්‍රණය කර අවසන් April 12, 2025 අමෙරිකානු තීරුබදු ගැන ජනපති කැඳවූ පක්ෂ නායක හමුව සාර්ථකව අවසන් April 10, 2025 කලාකරුවන් මියගියවිට දේහය තැන්පත් කිරීමට උසස් මට්ටමේ අවමංගල්‍ය ශාලාවක් ඉදි කරනවා April 10, 2025 බටලන්ද කොමිසමේ විවාදය අද April 10, 2025 අතුරුදන්වූවන්ට සාධාරණය ඉටු කරන්න ආණ්ඩුව බැඳී සිටිනවා April 10, 2025 අපි සභාවේ වංචා-දූෂණ ගැන ඕනෑම වෙලාවක පෙනී ඉන්නවා April 10, 2025 වත්මන් ආණ්ඩුව ඉන්දියාව-චීනය සමඟ ඇතිකරගත් ගිවිසුම් සභාගත කරන්න April 10, 2025 ගමේ යටිතල පහසුකම් සැපිරූ අපිට මෙවරත් බලය දෙන්න April 10, 2025 කන්තලේ කොට්ඨාස දහතුනේම ජා.ජ.බ ජය නියතයි April 10, 2025 කුමන පනතක් හෝ පාවිච්චි කරමින් ජනතාව පීඩාවට පත් කරන්නේ නැහැ April 10, 2025 අපි බාල ඖෂධ ගැන හෙළිකරන විට CIDය කෙහෙළියලාව අධිකරණයට ගෙන ආවා April 10, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.