1.5K
අස්වැසුම ප්‍රතිලාභින්ගේ සැප්තැම්බර් මාසයේ වාරික අද (23) සිට ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි
ප්‍රතිලාභී පවුල් දහතුන් ලක්ෂ හැත්තෑ හත් දහසක් සඳහා වන රුපියල් මිලියන අට දහස් පන්සීය හැත්තෑ එකක් බැංකු වෙත මුදා හැර ඇත.
ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් වාරික වසර අවසානයට පෙර ගෙවා අවසන් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය
මේ අතර නව අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි.