Saturday, April 19, 2025
Home » දරුවන්ට පොලිතින් කැවූ විදුහල්පතිට ස්ථාන මාරුවක්

දරුවන්ට පොලිතින් කැවූ විදුහල්පතිට ස්ථාන මාරුවක්

by yasara
November 23, 2023 12:25 pm 0 comment

දරුවන් පිරිසකට බලහත්කාරයෙන් පොලිතින් කැවූ බව කියන නාවලපිටිය ප්‍රදේශයේ විද්‍යාලයක විදුහල්පතිවරයා ගම්පොළ අධ්‍යාපන කාර්යාලයට මාරුවක් ලබා දී තිබෙයි.

බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT