297
කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ වසර 18ක් අඛණ්ඩව ජාතික සංවිධායක ධුරය දැරූ රූබන් වික්‍රමආරච්චි මහතා විසින් රචිත විදුලකරෙන් විදුලියට කෘතිය එළි දැක්වීම කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් කඩවතදී පසුගියදා සිදු කෙරිණි.
එහිදී රූබන් වික්‍රමආරච්චි මහතා විසින් ලියන ලද විදුලකරෙන් විදුලියට යන කෘතිය උප කුලපති මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මිය වෙත පිළිගැන්වීම සිදු කෙරිණි.