Home » කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලයට වසර 87යි

කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලයට වසර 87යි

by mahesh
November 17, 2023 1:00 am 0 comment

කළුතර මධ්‍යම විශේෂ

කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලයීය ජාතික පාසලට වසර අසූ හතක් (87) පිරීම නිමිත්තෙන්, එහි විදුහල්පති මලින්ද ජයතුංග මහතාගේ උපදෙස් පරිදි ගුරු මණ්ඩලය හා සිසු දරු දැරියන් සහ මවුපියන් මෙන්ම ආදි ශිෂ්‍ය සංගමය ද සමඟ Òතිසු විදු මවගේ 87 වෙනි ජන්මාභිමානය Ò නමින් අසූ හත් වැනි සංවත්සර උත්සවයක් ආගමික වතාවත්වලින් අනතුරුව පසුගියදා (14 ) පැවැත්විණි.

එදින දහවල මහා සංඝරත්නය උදෙසා දානමය පින්කමක් පැවති අතර එදින රාත්‍රියේ දී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද පැවැත්විණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT