Home » මහා භාරකාර ගිහාන් පිලපිටිය ලේක්හවුස් නිරීක්ෂණ චාරිකාවක

මහා භාරකාර ගිහාන් පිලපිටිය ලේක්හවුස් නිරීක්ෂණ චාරිකාවක

by mahesh
November 17, 2023 1:00 am 0 comment

මහා භාරකාර, හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (16) එක් විය. ඔහු එහිදී ආයතනයේ සභාපති, මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයද හමු විය. ගිහාන් පිලපිටිය මහතා ලේක්හවුස් වාණිජ මුද්‍රණ අංශය නිරීක්ෂණයට එක් වූ අවස්ථාව මෙහි දැක්වේ. ලේක්හවුස් සභාපතිවරයාද ඡායාරූපයේ වේ. ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන කොටස් හිමිකාරිත්වය ඇත්තේ මහා භාරකාර දෙපාර්තමේන්තුවටය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT