2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය යටතේ ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය අද (15) පැවැත්වෙයි.
මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබෙයි.
Sri Lanka’s most Trusted and Innovative media services provider