487
බත්තරමුල්ල ශ්‍රී සුදර්ශන විදුහලට ඔක්තෝබර් මස 28 වැනිදාට වසර 68 ක් සපිරීම නිමිත්තෙන් ඉකුත් 26 වැනිදා පරිත්‍රාණ ධර්ම දේශනයක් සංවිධාන කෙරිණි.
28වැනිදා උදෑසන සංඝගත දක්ෂිණවක් පිරිනැමිණි.
විද්‍යාලයේ ගුරු මණ්ඩලය, දූ දරුවන්, ආදී ශිෂ්‍ය සංගමය හා ප්‍රදේශවාසී ජනතාවගේ දායකත්වයෙන් එම පුණ්‍ය වැඩසටහන් සිදු කෙරිණි.
මේ එහි අවස්ථා කිහිපයකි.