230
කොටුව සිංහ සමාජය විසින් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහල තුළ සිඟිති උයනක් ආරම්භ කරමින් එම රෝහලේ නේවාසික ගැබිනි මවුවරුන් සඳහා අවශ්‍ය උපකරණ බෙදා දීමක් ද සිදු කරන ලදි.
එම සිංහ සමාජයේ නිලධාරීන් එම රෝහලට පැමිණ මෙම සත්කාරය කිරීමට පියවර ගත් අතර, එම රෝහලේ නේවාසික දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම සිඟිති උයන ඉදිකර ඇති අතර, සිඟිති උයන සඳහා අවශ්‍ය උපකරණ ද එම නිලධාරීන් විසින් ලබා දීමට ද පියවර ගෙන ඇත.
හැටන් මධ්‍යම විශේෂ