Monday, April 21, 2025
Home » මැතිවරණ නීති සංශෝධනය ගැන ජනතා අදහස් ඉල්ලයි

මැතිවරණ නීති සංශෝධනය ගැන ජනතා අදහස් ඉල්ලයි

by chanaka
November 15, 2023 9:37 am 0 comment

දැනට පවත්නා මැතිවරණ නීති සංශෝධනය වීමේ අවශ්‍යතාව සලකා බලා විවිධ පාර්ශවයන්ගෙන් අදහස් ලබා ගැනීම සිදු කෙරෙන බව මැතිවරණ නීති සංශෝධනය සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ඒ අනුව මහජනතාවගෙන්, දේශපාලන පක්‍ෂ, සංවිධාන සහ මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වකරුවන් වෙතින් ලිඛිත අදහස් හා යෝජනා කැදවීම සිදු කෙරේ.

මේ සම්බන්ධ ප්‍රතිචාර 2023 දෙසැම්බර් මස 15වැනි දිනට පෙර යොමු කරන මෙන් ද දැනුම් දෙයි.

මැතිවරණ නීති සංශෝධනය සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT