Home » ගු ණසිරි සඟබෝ විහාරයේ 18 රියන් නව බුදුරුව නිරාවරණය වෙයි

ගු ණසිරි සඟබෝ විහාරයේ 18 රියන් නව බුදුරුව නිරාවරණය වෙයි

-ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් ගීතයකුත්

by sachintha
November 15, 2023 1:00 am 0 comment

වේයන්ගොඩ බාදුරාගොඩ පාර ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ 18 රියන් නව බුද්ධ ප්‍රතිමා වහන්සේ පසුගියදා (11) නිරාවරණය කෙරිණි. ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් ප්‍රවීණ ගීත රචක මහගම සීලානන්ද හිමියන් විසින් රචිත ගීතය විශාරද දර්ශන වික්‍රමතුංග මහතාගේ තනුවකින් හා සංගීතයෙන් හැඩ ගැන්වී එදිනම ජනගත විය. ගායනය ප්‍රවීණ ගායන ශිල්පී ටී. එම්. ජයරත්න මහතාගෙනි.

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT