Tuesday, April 22, 2025
Home » ලොව සිටින සරාගීම මිනිසා නම් කරයි

ලොව සිටින සරාගීම මිනිසා නම් කරයි

by chanaka
November 15, 2023 11:47 am 0 comment

ලොව ජීවත්ව සිටින සරාගීම මිනිසා ලෙසට පැට්‍රික් ඩෙම්ප්සේ People සඟරාව විසින් නම්කර තිබේ.

මීට පෙර පැට්‍රික් ඩෙම්ප්සේට වඩා වයසින් වැඩි පුද්ගලයෙකු සරාගීම මිනිසා ලෙස නම්කර තිබුණි.

ඔහු මෙම කිරුළ හිමිකර ගන්නේ මීට හිමිකම් කියූ දෙවන වයස්ගතම පුද්ගලයා ලෙසය.

අමෙරිකා ජාතික ඩෙම්ප්සේ ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකු වන අතර ඔහු මේ වනවිට 57 වන වියෙහි පසුවේ.

පැට්‍රික් ඩෙම්ප්සේ නළුවෙක් මෙන්ම මෝටර් රථ ධාවකයෙකු ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සිටි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT